Saturday, May 18, 2013

දෙන්න මටත් පුංචි ඉඩක්



සියවස් බාගයක මතකයන් එකින් එක ඔබ වෙත ගෙන ඒමට දෙන්න මට ටික කාලයක් , දවසක් දෙකක්, 

63 comments:

  1. තරුණයන් අතර රැදි බ්ලොග් අවකාශයට දැන් දැන් වැඩිහිටි පරපුර පැමිණෙන සුබ ලකුණු පහළ වෙමින් පවතිනවා... ඔබේ අද්දැකීම් සමුදාය සැමට රසවත් මතකයක් වේවි. එන්න අප සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ලොවට.

    ReplyDelete
  2. සිංහල බ්ලොග් ලෝකෙට ආයුබොවන් කියලා පිළිගන්නවා.

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.

    Settings >> Post and comments >> Show word verification >> select "NO"

    ReplyDelete
  3. සියවස් භාගයක් ! එහෙනම් නවනළු රසයම තියෙන සිදුවීම් රාශියක් ඇති නොවැ ! හොඳා හොඳා ලියන්නකෝ රහ නම් අපිත් එනවා කියවන්න !

    ReplyDelete


  4. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා.මා සිතන්නේ
    අපේ සංගමයේ නීති රීති මාලාවට අත්සන් කරන ලද ලියමන ඔබ
    දැනටමත් පුරවා ඇති. මේ වන විටත් එය ලැබී නැත්නම් සලාකා සෙන්කඩ
    ආයතනයෙන් රුපියල් දහසක තැන්පතුවක් තබා එය ලබා ගන්න.

    දින 21 යාමට ප්‍රථම එහි සඳහන් පෝරමය පුරවා නාවල පිහිටි ප්‍රධාන
    කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න. ඔබේ ඊ මේල් ලිපිනය , මුර
    පදය පැහැදිළිව සටහන් කරන්න. එසේ නොවන අයදුම් පත් ප්‍රතික්ෂේප
    කරනු ලැබේ.


    භාණ්ඩාගාරික , ( දේශීය ගිණුම් )
    සිංහල බ්ලොග් අවකාශය .

    (සැලකිය යුතුයි මෙය ජෝක් එකක් නොවන බව සලකන්න )

    ReplyDelete
    Replies
    1. දැන් ඔය මුදල අය කරගන්නේ බ්ලොගර් කියන ආයතනයටද. කරූණාකරලා පහදලා දෙනවද

      Delete
    2. අහුවෙන්න එපා ඔය පොලු කාරයාට එහෙම!

      කට්ටිය ඕකාට කියන්නේ පොලු සහන් කියලා ඒ තරමට පොලු තියලා තියලා මිනිස්සු අමාරුවේ දාලා තියෙන්නේ.බලාගෙන!!

      Delete
    3. මේ සහන්ගේ ජෝක් ගණන් ගන්න එපා

      Delete
    4. අනේ සහන් උඹත් කරන වැඩ. එළ ...එළ

      Delete
    5. මාගේ පළමු අයදුම් පත්‍රය ඔබ සංගමයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අපැහැදිලි අත් අකුරු නිසායැයි සිතමි. නමුත් සාමාජිකත්වයෙහි වටිනාකම දන්නා නිසාම දෙවන වරටද ආපසු නොගෙවන රුපියල් දහසක තැන්පතුවක් ගෙවා පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තෙමි.

      මේ වනවිට "සිංහල බ්ලොග් අවකාශයෙ"හි සාමාජිකත්වය ලබා ගැනීම පිළිඹඳව අතිශය ප්‍රීති සිතින් පසුවෙමි.

      Delete
    6. @ campden house

      එම මුදල බැර වන්නේ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් සැකසුණු පදනමක් වන " සහන් පදනම " වෙතටයි. සංගමයේ සාමාජිකත්වය ලබා ගැනුමට නොහැකි වූ සාමාජිකයන් ද්වේශ සහගත අයුරින් පතුරුවා හරිණු ලබන කට කතා වලට සවන් නොදෙන්න.

      ====================================


      @ මඩිස්සලේ නිශාන්

      ඔබ මින් පෙරද සංගමයේ ඉහළ නිලධාරීන්ට අපහාසාත්මක අයුරින් බැන වැදී තාවකාලිකව බ්ලොග් ගිණුම වාරණය කර ගත් අවස්ථා ගැන සිහිපත් කරගන්න. නැවත එවැන්නකට ඔබව යටත් කල හැකි බව මෙසේ සිහි කැඳවමි.

      ====================================


      @ නලින් දිල්රුක්ෂ

      ඔබගේ සාමාජිකත්වය අහෝසි වී ඇති නිසා මෙවන් දෑ සිදු කිරීම ගැන පුදුම නොවෙමි.


      ===================================

      @ අටම්පහුර

      නව සාමාජිකයෙක් ඉදිරියේ සංගමයට අපහාසාත්මකව , නොහොබිනා ලෙස හැසිරීම ගැන අප්‍රසාදය පල කරමි.



      ===================================


      @ A.K.M. ( අද කන්නේ මොකාගෙන්ද )



      මීට වසර 3 කට ඉහතදී වූ සිදුවීමක් වුවද එම අයදුම් පත පිලිබඳව ඇති වූ ගැටළු සහගත තත්වය ගැන මේ මොහොතේද මා මතකයට නැගේ. ඔබ අප සංගමය වෙනුවෙන් ඔබේ වියදමෙන් ලබා දුන් සුහද සංග්‍රහයද , ඉන් පසු කිසිදු ගැටලුවකින් තොරව නව සාමාජිකත්වය ලබා කාර්යාලයෙන් පිටව ගිය අයුරුද මතකයට නැගේ.

      ඔබ වැනි සාමාජිකයන් හා එක්ව මේ සා විශාල ගමනක් යෑමට හැකි වීම ගැන ප්‍රසාදය පල කරමි.


      භාණ්ඩාගාරික , ( දේශීය ගිණුම් )
      සිංහල බ්ලොග් අවකාශය .

      Delete
    7. අම්මෝ හිනාවෙලා මගේ යටි බඩත් රිදෙනවා

      Delete
    8. ඔබ සංගමය මගින් සිංහල බ්ලොග් අවකාශයට කරන ලද සේවයක් වෙත්නම් දන්වන්න. ජනාධිපතිතුමනි,මෙවැනි දේශද්‍රෝහී NGO වහාම තහනම් කරන්න.

      Delete
    9. @ අටම්
      අප භාණ්ඩාගාරික තුමා ඔබ වෙනුවෙන් පැවසූ දෙය එක හෙලා අනුමත කරන අතර, යටිබඩ වැනි නොහොබිනා අසික්කිත වදන් භාවිතයද හෙලා දකිමි.

      @ ප්‍රදීප්

      අප විසින් කරනා ලද සුවිසල් මෙහෙය තමන්ට ලැබෙනා ඩොලර් හමුවේ නොදන්නා අයෙකු මෙන් හැසිරීම පිළිබඳව මුලින්ම ඔබ වෙත කණගාටුව ප්‍රකාශ කරමි. ඔබ සංගමය මේ වනවිට සාමාජිකයන් අහිමිව ගිය කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෝ ඉදිරි දැක්මක් නොමැති එකක් බැව්ද මේ අවස්ථාවේ මා සිහිපත් කර සිටිමි. එමෙන්ම එකල්හි සිදුවූ මූල්‍ය වංචා, දූෂණ ඇතුළු අක්‍රමිකතා හේතුවෙන් සිංහල බ්ලොග් අවකාශ සාමාජිකයන් තවමත් වන්දි ගෙවන බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

      මේ වනවිට අප කල මෙහෙය ජනාධිපතිතුමන් පවා දන්නා අතර ඔබටද දෑතේ ෆිට්නස් එක වැඩි කරගැනීමට අප හා එක වන මෙන් සුහද සිතින් ආරාධනා කරමි.

      @ සහන්
      [අද වේල ගානට සෙට් කරනකොට මුන් ටික මැදට පැනලා කනවනේ... :( ]

      Delete
    10. @ AKM - ඔබ අපගේ සංගමයේ වසර ගණනාවක් සාමාජිකත්වය ලබා සිටියදී සහන් ඇතුළු කණ්ඩායමේ සංගමය යයි කියාගන්නා හොර ගුහාවට එක් වීමට සිදු වුයේ ඔබ විසින් කරන ලද මුල්‍ය වංචා හේතුවෙන් අප සංගමයේ සාමාජිකත්වයෙන් ඔබ ඉවත් කල නිසා බව ඔබට අමතකව නැතැයි සිතමි. එමෙන්ම අප සංගමය මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත විශාල සංවිධානයක් බවට පත් වී ඇති අතර සෑම වසරකම අලුතින් සාමාජිකයන් සිය ගණනින් එයට එක වන බවද සතුටින් දන්වනු කැමැත්තෙමි.

      Delete
  5. :) :) සල්ලි නෑ කියන්න.... ලිපි වලින් තැන්පතුවක් දාන්න පුලුවන්ද අහන්න සහන් ගෙන් ..............:)

    ReplyDelete
    Replies
    1. අනේ කොල්ලනේ උඹලා ආපු ගමන් මාව අන්දන්ඩද හදන්නේ

      Delete
    2. මට හිතෙන්නෙත් එහෙමයි මොකද උඩුකය නිරුවතින්නෙ ඉන්නේ ඒ හන්දා හිතන්න ඇති අන්දන්න ... හෙක් හෙක්

      Delete
  6. සාදරයෙන් පිලිගන්නවා සයිබර් අවකාශයට!
    ඕන උදව්වක් ඉල්ලන්න ඒ වගේම රසබර කතා ලියන්න අපිට කියවන්න :)

    සුභ පතනවා දිගු බ්ලොග්කරණයකට!

    ReplyDelete
    Replies
    1. මාව අර ඔයාගේ බ්ලොග් එකතුවට දාන්න

      Delete
  7. අඩ සියවසක මතකය! බුදු අම්මෝ!!

    මට නං මේ ඊයේ රෑට කෑවේ මොනවද කියලවත් මතක නෑ!

    බයි ද වේ, වෙල්කම් ඔන් බෝඩ්!

    ReplyDelete
    Replies
    1. මෙන්න මුගෙන් පරිස්සම් වෙන තරමට හොදයි

      Delete
    2. තව සුළු කාලයක් දෙන්න මට

      Delete
  8. හොදයි හොදයි සාදරෙන් පිළිගන්නවා බ්ලොග් අවකාශේට!!

    ReplyDelete
  9. ලියන්නයි තියෙන්නේ ලොක්කා පොරි හැලෙන්නම.. වල් කොල්ලොත් එක්ක බලාගෙන ඔට්ටු වෙන්නේ... හැබයි පුතේ ලියනවනම් ලියන්න ඕන දිගටම.. ගොඩක් උන් දෙකක් තුනක් ලියලා යනවා යන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි බං අඩසියවසක ජීවන අත්දැකීම් තියෙන කැම්ප්ඩෙන් මමාට උඹ “පුතෝ“ කියන්නේ? (අර පුතා තාත්තට “පුතා“ කියපු කතාව දන්නවද?)

      එනිවේ, මගෙත් සුභපැතුම් කැම්ප්ඩෙන් මමාට.

      Delete
    2. මහවැලියේ සිද්දියනේ ...?

      Delete
    3. මොකක්ද සහන් මචං ඒ

      Delete
    4. මහවැලියෙ නෙමේ බන් දැදුරු ඔයේදි නේද අප්පට පුතේ කිව්වෙ..?

      Delete
    5. ඕකට කියන්නේ මචන් " අප්පට පුතේ උන ගඟ " කියලා.දවසක් පුතෙකුයි තාත්තෙකුයි යනවලු තවලමක්.රෑට නවතින්න සෙට් උනේ මහවැලි ගඟ ඉවුරෙලු. පුතා කිව්වලු තාත්තට " ගඟ අයිනේම ඉන්න බැහැ , ඉවුරෙන් ඈතට ඇවිත් ගිණි මැලේ ගහන් නිදා ගමු " කියලා. මොකද පුතාට හිතුනලු ඉහත්තාවට වැස්සොත් වතුර නගියි කියලා...

      මේක පිළිගත්තේම නැහැලු තාත්ත. මිනිහා කරේ ඉවුර කිට්ටුවම ගිණි මැලේ අටවන් නිදා ගත්තලු.රෑ දෙගොඩ හරිය වෙද්දී මෙන්න බොලේ කට කපලා වතුර පාර එනවලු..තාත්ත ගහපු ගිණි මැලෙත් ගහගෙන ගිහින් වතුරට..කලබලේට ඇඳන් හිටපු වස්තරේ පිටිම්ම දුවගෙන ඇවිත් පුතා ඉන්න තැනට..

      පුතා ඇහුවලු " තොට මන් කිව්වා නේද පුතේ " කියල.. එදා ඉඳන් තමයි " මහවැලිය අප්පට පුතේ " උනේ ...

      ( ඕක ඇහුවේ බෞද්ධයා එකේ බණට , හෙට රෑ 10 ට දාපන් .ඕක යනවා රිපීට් .20 wenida ra 10ta lankawe welawen )

      Delete
    6. මම තවම සිංහල අකුරු ටයිපි කරන්න ඉගන ගන්නවා

      Delete
    7. සහන් කියපු කතාව තමයි මමත් කිව්වේ.ජනකතා පොතක තිබිල කියෙව්වා මතකයි.
      @කැම්ප්ඩේන්, හුරු උනාම ලේසියි සිංහල ටයිපින්

      Delete
  10. අපූරුයි.. ඔන්න කොක්කක් දගත්තා.

    ReplyDelete
  11. කොක්ක වැටෙන්නෙ නැ‍තෝ ! ගූගලයා පිස්සුවක් කෙලිනවා.

    ReplyDelete
    Replies
    1. පස්සේ උත්සාහ කරන්න

      Delete
  12. ඕං ඉඩ.. දෙන්න වැඩ ඉස්ම යන්නම

    ReplyDelete
  13. අඩසියවසක් ...! හප්පේ එහෙනම් ලියන්න පොරි හැලෙන්නම. සුබපැතුම්, දිගටම ලියමු.

    ReplyDelete
  14. ඔන්න මාත් හෙමීට හෙමීට ගෑටුවා මේ පැත්තට. දෙන්නකො බ්ලන්න එහෙනම් ඔය මතකයෙන් ඇදල අරගෙන විස්තර අපිටත් බලන්න. අඩ සියවසක් කියන්නෙ සෙල්ලං ද..

    ReplyDelete
  15. සාදරයෙන් පිලි ගන්නවා එහෙනම් ආ! අඩ සියවසක් කියපුවහම සෙල්ලංද!!!

    ReplyDelete
  16. හප්පච්චියේ... එන්ට එන්ට... දන්නා කියන දෙයක් බෙදා හදා ගන්ට බැරියැ...

    ReplyDelete
  17. ඔන්න මගෙ බ්ලොග්රෝලටත් දාගත්තා

    ReplyDelete
  18. සීයේ [අකමැතිනං අයියේ කියන්නං] ලියමු ලියමු එකෙන්ම...අපි එනවා බලන්න...

    ReplyDelete
  19. මම හිතන්නේ ඔබතුමා දශක ගණනාවක් ජීවන අරගලයේ යෙදිලා විශ්‍රාම ගිය මහත්මයෙක්. ඉතිං ලියන්න දේවල් නම් උතුරන්න ඇති. අපි හැමෝම ආසයි අතීත විත්ති අහන්න. ඒ නිසානේ ඔබා මාමා, හැලපයියා, රවී අයියා එහෙම අතිශය ජනප්‍රිය. ඉතිං ගස් ගල් වටේ දුවපුවා, ගොන් බාන් එක්ක ඔට්ටු අල්ලපුවා, ගඩා ගෙඩි කඩන කාපුවා, සිරිමලීට ඕලු මල් නෙලපුවා එහෙම කියමුකෝ බලන්න....

    හරවත් දිගු ගමනකට මගෙන් ආසිරි!

    ReplyDelete
  20. දිගටම ලියන්න ,ඔබට ජයෙන් ජය!

    ReplyDelete
  21. හරි එහෙනම් පට්ටාං ගනිමු කැම්ඩන්. ජය!

    ReplyDelete
  22. කෝ ඉතින් ලියමු ලියමු කම්මැලි නොවී :D

    ReplyDelete
  23. පරක්කු උනාට කමක් නෑ මගෙනුත් සුබ පැතුම්...ඉක්මනට ලියන්න ගන්න...කෝකටත් ෂර්ට් එකක් දාගෙනම ආවොත් තමා හොඳ කට්ටිය ගැවසෙන තැනනෙ.

    ReplyDelete
    Replies
    1. මං මේ කියන්න හැදුවේ... හි හි....

      Delete
  24. කෝ තාම අලුත් මොකුත් ලිව්වේ නැතිය?

    ReplyDelete
  25. අඩේ සෙට් එකම මෙතනනේ... හි හි....

    රවී, හැලප, නලීන්, කෙන්ජි සීයලගේ එකතුවට තවත් වයසක ඇත්තෙක්.. ( නාකි කිව්වම නලීන් අයියා මාව කන්න හදනවා.. ඒක නිසා ඔන්න ගරුසරු ඇතුව වයසක කියලා කිව්වා මං... හි හි)

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න නලින් අයියට නාකියා කියලා විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ

      Delete
  26. දැන්නම් මට මල පනිනවා

    ReplyDelete
  27. මම කලින් වතාවකුත් ඇවිත් ගියා. කොමෙන්ටුවක් කොටලා නැහැ වගෙයි. ඒ ඇවිත් දැන් මාසෙකටත් වැඩියි කෝ තවම මොකුත් ලියල නැහැනේ. වැරදෙන්න හරි ලියන්න පටන් ගන්න. වැරදි වැරදි තමයි හරියන්නේ. මගේ වයස නම් හිතන තරම් නැහැ ඔන්න ඔහේ 24ක් දාගන්නකෝ......... :)

    ReplyDelete
  28. කෝ ඉතින් පටන් ගත්තට ලියන්නද්ද ?

    ReplyDelete
  29. බලාගෙන ඉන්නව ,,

    ReplyDelete