tag:blogger.com,1999:blog-5848907687430259552.post5179726905178822797..comments2014-07-07T02:09:04.864-07:00Comments on campden house: දෙන්න මටත් පුංචි ඉඩක්campden househttp://www.blogger.com/profile/13440605568663628067noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5848907687430259552.post-6773535491320928682013-09-29T00:35:34.459-07:002013-09-29T00:35:34.459-07:00ඉතිං කෝ බං?ඉතිං කෝ බං?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-27222005848606457622013-09-04T06:04:07.677-07:002013-09-04T06:04:07.677-07:00බලාගෙන ඉන්නව ,,බලාගෙන ඉන්නව ,,Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-28166587078571473772013-07-14T09:19:58.128-07:002013-07-14T09:19:58.128-07:00කෝ ඉතින් පටන් ගත්තට ලියන්නද්ද ?කෝ ඉතින් පටන් ගත්තට ලියන්නද්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-68980768335379070122013-06-23T03:07:57.294-07:002013-06-23T03:07:57.294-07:00අඩේ මෙන්න නලින් අයියට නාකියා කියලා විලිලැජ්ජාවේ සන...අඩේ මෙන්න නලින් අයියට නාකියා කියලා විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-13240939310278234292013-06-23T03:07:12.103-07:002013-06-23T03:07:12.103-07:00මම කලින් වතාවකුත් ඇවිත් ගියා. කොමෙන්ටුවක් කොටලා නැ...මම කලින් වතාවකුත් ඇවිත් ගියා. කොමෙන්ටුවක් කොටලා නැහැ වගෙයි. ඒ ඇවිත් දැන් මාසෙකටත් වැඩියි කෝ තවම මොකුත් ලියල නැහැනේ. වැරදෙන්න හරි ලියන්න පටන් ගන්න. වැරදි වැරදි තමයි හරියන්නේ. මගේ වයස නම් හිතන තරම් නැහැ ඔන්න ඔහේ 24ක් දාගන්නකෝ......... :)කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-28751732915201216772013-06-17T10:27:24.938-07:002013-06-17T10:27:24.938-07:00දැන්නම් මට මල පනිනවා දැන්නම් මට මල පනිනවා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-61118772848686027952013-06-16T22:17:18.625-07:002013-06-16T22:17:18.625-07:00අඩේ සෙට් එකම මෙතනනේ... හි හි....
රවී, හැලප, නලීන...අඩේ සෙට් එකම මෙතනනේ... හි හි....

රවී, හැලප, නලීන්, කෙන්ජි සීයලගේ එකතුවට තවත් වයසක ඇත්තෙක්.. ( නාකි කිව්වම නලීන් අයියා මාව කන්න හදනවා.. ඒක නිසා ඔන්න ගරුසරු ඇතුව වයසක කියලා කිව්වා මං... හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-26878590908329036462013-06-16T22:14:34.894-07:002013-06-16T22:14:34.894-07:00මං මේ කියන්න හැදුවේ... හි හි....
මං මේ කියන්න හැදුවේ... හි හි....

හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-53610678165954820722013-06-05T05:49:06.270-07:002013-06-05T05:49:06.270-07:00කෝ තාම අලුත් මොකුත් ලිව්වේ නැතිය?කෝ තාම අලුත් මොකුත් ලිව්වේ නැතිය?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-79745886622627150752013-05-31T10:14:25.554-07:002013-05-31T10:14:25.554-07:00පරක්කු උනාට කමක් නෑ මගෙනුත් සුබ පැතුම්...ඉක්මනට ලි...පරක්කු උනාට කමක් නෑ මගෙනුත් සුබ පැතුම්...ඉක්මනට ලියන්න ගන්න...කෝකටත් ෂර්ට් එකක් දාගෙනම ආවොත් තමා හොඳ කට්ටිය ගැවසෙන තැනනෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-24741298193917809902013-05-24T09:07:26.102-07:002013-05-24T09:07:26.102-07:00සහන් කියපු කතාව තමයි මමත් කිව්වේ.ජනකතා පොතක තිබිල ...සහන් කියපු කතාව තමයි මමත් කිව්වේ.ජනකතා පොතක තිබිල කියෙව්වා මතකයි.
@කැම්ප්ඩේන්, හුරු උනාම ලේසියි සිංහල ටයිපින්ජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-3691488290288431392013-05-24T01:58:12.596-07:002013-05-24T01:58:12.596-07:00කෝ ඉතින් ලියමු ලියමු කම්මැලි නොවී :Dකෝ ඉතින් ලියමු ලියමු කම්මැලි නොවී :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-36128700755596495912013-05-22T19:35:01.054-07:002013-05-22T19:35:01.054-07:00@ AKM - ඔබ අපගේ සංගමයේ වසර ගණනාවක් සාමාජිකත්වය ලබා...@ AKM - ඔබ අපගේ සංගමයේ වසර ගණනාවක් සාමාජිකත්වය ලබා සිටියදී සහන් ඇතුළු කණ්ඩායමේ සංගමය යයි කියාගන්නා හොර ගුහාවට එක් වීමට සිදු වුයේ ඔබ විසින් කරන ලද මුල්‍ය වංචා හේතුවෙන් අප සංගමයේ සාමාජිකත්වයෙන් ඔබ ඉවත් කල නිසා බව ඔබට අමතකව නැතැයි සිතමි. එමෙන්ම අප සංගමය මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත විශාල සංවිධානයක් බවට පත් වී ඇති අතර සෑම වසරකම අලුතින් සාමාජිකයන් සිය ගණනින් එයට එක වන බවද සතුටින් දන්වනු කැමැත්තෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-42262513975331239642013-05-21T18:51:35.625-07:002013-05-21T18:51:35.625-07:00හරි එහෙනම් පට්ටාං ගනිමු කැම්ඩන්. ජය!හරි එහෙනම් පට්ටාං ගනිමු කැම්ඩන්. ජය!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-53200475705146517392013-05-21T08:04:32.831-07:002013-05-21T08:04:32.831-07:00@ අටම්
අප භාණ්ඩාගාරික තුමා ඔබ වෙනුවෙන් පැවසූ දෙය ...@ අටම්
අප භාණ්ඩාගාරික තුමා ඔබ වෙනුවෙන් පැවසූ දෙය එක හෙලා අනුමත කරන අතර, යටිබඩ වැනි නොහොබිනා අසික්කිත වදන් භාවිතයද හෙලා දකිමි.

@ ප්‍රදීප්

අප විසින් කරනා ලද සුවිසල් මෙහෙය තමන්ට ලැබෙනා ඩොලර් හමුවේ නොදන්නා අයෙකු මෙන් හැසිරීම පිළිබඳව මුලින්ම ඔබ වෙත කණගාටුව ප්‍රකාශ කරමි. ඔබ සංගමය මේ වනවිට සාමාජිකයන් අහිමිව ගිය කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෝ ඉදිරි දැක්මක් නොමැති එකක් බැව්ද මේ අවස්ථාවේ මා සිහිපත් කර සිටිමි. එමෙන්ම එකල්හි සිදුවූ මූල්‍ය වංචා, දූෂණ ඇතුළු අක්‍රමිකතා හේතුවෙන් සිංහල බ්ලොග් අවකාශ සාමාජිකයන් තවමත් වන්දි ගෙවන බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

මේ වනවිට අප කල මෙහෙය ජනාධිපතිතුමන් පවා දන්නා අතර ඔබටද දෑතේ ෆිට්නස් එක වැඩි කරගැනීමට අප හා එක වන මෙන් සුහද සිතින් ආරාධනා කරමි.

@ සහන්
[අද වේල ගානට සෙට් කරනකොට මුන් ටික මැදට පැනලා කනවනේ... :( ]AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-80976970373397921742013-05-20T12:09:18.229-07:002013-05-20T12:09:18.229-07:00දිගටම ලියන්න ,ඔබට ජයෙන් ජය!
දිගටම ලියන්න ,ඔබට ජයෙන් ජය!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-2733234505066918452013-05-20T10:56:53.178-07:002013-05-20T10:56:53.178-07:00ඔබ සංගමය මගින් සිංහල බ්ලොග් අවකාශයට කරන ලද සේවයක් ...ඔබ සංගමය මගින් සිංහල බ්ලොග් අවකාශයට කරන ලද සේවයක් වෙත්නම් දන්වන්න. ජනාධිපතිතුමනි,මෙවැනි දේශද්‍රෝහී NGO වහාම තහනම් කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-34474069344387590582013-05-20T09:54:29.406-07:002013-05-20T09:54:29.406-07:00අම්මෝ හිනාවෙලා මගේ යටි බඩත් රිදෙනවා
අම්මෝ හිනාවෙලා මගේ යටි බඩත් රිදෙනවා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-32761360703122132682013-05-20T09:19:46.284-07:002013-05-20T09:19:46.284-07:00@ campden house
එම මුදල බැර වන්නේ සිංහල බ්ලොග් අව...@ campden house

එම මුදල බැර වන්නේ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් සැකසුණු පදනමක් වන " සහන් පදනම " වෙතටයි. සංගමයේ සාමාජිකත්වය ලබා ගැනුමට නොහැකි වූ සාමාජිකයන් ද්වේශ සහගත අයුරින් පතුරුවා හරිණු ලබන කට කතා වලට සවන් නොදෙන්න.

@ මඩිස්සලේ නිශාන්

ඔබ මින් පෙරද සංගමයේ ඉහළ නිලධාරීන්ට අපහාසාත්මක අයුරින් බැන වැදී තාවකාලිකව බ්ලොග් ගිණුම වාරණය කර ගත් අවස්ථා ගැන සිහිපත් කරගන්න. නැවත එවැන්නකට ඔබව යටත් කල හැකි බව මෙසේ සිහි කැඳවමි.

@ නලින් දිල්රුක්ෂ

ඔබගේ සාමාජිකත්වය අහෝසි වී ඇති නිසා මෙවන් දෑ සිදු කිරීම ගැන පුදුම නොවෙමි.

@ අටම්පහුර

නව සාමාජිකයෙක් ඉදිරියේ සංගමයට අපහාසාත්මකව , නොහොබිනා ලෙස හැසිරීම ගැන අප්‍රසාදය පල කරමි.

@ A.K.M. ( අද කන්නේ මොකාගෙන්ද )

මීට වසර 3 කට ඉහතදී වූ සිදුවීමක් වුවද එම අයදුම් පත පිලිබඳව ඇති වූ ගැටළු සහගත තත්වය ගැන මේ මොහොතේද මා මතකයට නැගේ. ඔබ අප සංගමය වෙනුවෙන් ඔබේ වියදමෙන් ලබා දුන් සුහද සංග්රහයද , ඉන් පසු කිසිදු ගැටලුවකින් තොරව නව සාමාජිකත්වය ලබා කාර්යාලයෙන් පිටව ගිය අයුරුද මතකයට නැගේ.

ඔබ වැනි සාමාජිකයන් හා එක්ව මේ සා විශාල ගමනක් යෑමට හැකි වීම ගැන ප්‍රසාදය පල කරමි.

භාණ්ඩාගාරික , ( දේශීය ගිණුම් )
සිංහල බ්ලොග් අවකාශය .SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-20466503308553719782013-05-20T09:15:46.816-07:002013-05-20T09:15:46.816-07:00මම හිතන්නේ ඔබතුමා දශක ගණනාවක් ජීවන අරගලයේ යෙදිලා ව...මම හිතන්නේ ඔබතුමා දශක ගණනාවක් ජීවන අරගලයේ යෙදිලා විශ්‍රාම ගිය මහත්මයෙක්. ඉතිං ලියන්න දේවල් නම් උතුරන්න ඇති. අපි හැමෝම ආසයි අතීත විත්ති අහන්න. ඒ නිසානේ ඔබා මාමා, හැලපයියා, රවී අයියා එහෙම අතිශය ජනප්‍රිය. ඉතිං ගස් ගල් වටේ දුවපුවා, ගොන් බාන් එක්ක ඔට්ටු අල්ලපුවා, ගඩා ගෙඩි කඩන කාපුවා, සිරිමලීට ඕලු මල් නෙලපුවා එහෙම කියමුකෝ බලන්න....

හරවත් දිගු ගමනකට මගෙන් ආසිරි!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-69652900884354555952013-05-20T08:29:39.573-07:002013-05-20T08:29:39.573-07:00මාගේ පළමු අයදුම් පත්‍රය ඔබ සංගමයෙන් ප්‍රතික්ෂේප කර...මාගේ පළමු අයදුම් පත්‍රය ඔබ සංගමයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අපැහැදිලි අත් අකුරු නිසායැයි සිතමි. නමුත් සාමාජිකත්වයෙහි වටිනාකම දන්නා නිසාම දෙවන වරටද ආපසු නොගෙවන රුපියල් දහසක තැන්පතුවක් ගෙවා පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තෙමි.

මේ වනවිට "සිංහල බ්ලොග් අවකාශයෙ"හි සාමාජිකත්වය ලබා ගැනීම පිළිඹඳව අතිශය ප්‍රීති සිතින් පසුවෙමි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-91386773643551983042013-05-20T05:03:53.527-07:002013-05-20T05:03:53.527-07:00සීයේ [අකමැතිනං අයියේ කියන්නං] ලියමු ලියමු එකෙන්ම.....සීයේ [අකමැතිනං අයියේ කියන්නං] ලියමු ලියමු එකෙන්ම...අපි එනවා බලන්න...Sonichttp://www.roadlk.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-29408712325389216362013-05-20T03:44:41.973-07:002013-05-20T03:44:41.973-07:00මට හිතෙන්නෙත් එහෙමයි මොකද උඩුකය නිරුවතින්නෙ ඉන්නේ ...මට හිතෙන්නෙත් එහෙමයි මොකද උඩුකය නිරුවතින්නෙ ඉන්නේ ඒ හන්දා හිතන්න ඇති අන්දන්න ... හෙක් හෙක් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-27741602227475167962013-05-20T02:53:06.362-07:002013-05-20T02:53:06.362-07:00ඔන්න මගෙ බ්ලොග්රෝලටත් දාගත්තා ඔන්න මගෙ බ්ලොග්රෝලටත් දාගත්තා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5848907687430259552.post-13151429481918668352013-05-19T23:43:13.330-07:002013-05-19T23:43:13.330-07:00හප්පච්චියේ... එන්ට එන්ට... දන්නා කියන දෙයක් බෙදා හ...හප්පච්චියේ... එන්ට එන්ට... දන්නා කියන දෙයක් බෙදා හදා ගන්ට බැරියැ... Anonymousnoreply@blogger.com